Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

District Committee Meeting of Udayam District Women's Organization, Trincomalee, ත්‍රිකුණාමලය උදයම් දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ දිස්ත්‍රික් කමිටු රැස්වීම 2022 ජුනි මස 22 වන බදාදා දින නෙල්සන්පුර, ත්‍රිකුණාමල


District Committee Meeting of Udayam District Women's Organization, Trincomalee, organized by Women, National Fisheries Solidarity Movement, was held on Wednesday, 22nd June 2022 at the Human Resource Training Center, Nelsanpura, Trincomalee.

Evaluating and reviewing the International Women's Day celebrations held in Trincomalee on March 28th was one of the objectives of the program.

Discussions were centered on strengthening the present District Committee and Village Societies, advancing the People's Proposal to Empower Women Food Producers under the Eastern Women's reawakening program.

Further, it was decided to hold a protest on July 2, 2022 in Trincomalee on the problems faced by women under the current economic situation.  It was discussed that the Eastern Women's Conference would be convened in July to empower women in food production. The next Women's Committee also worked out a plan for two months. 22 members participated for the program.

Mrs. Lavina Hasanthi, Women Coordinator of the National Fisheries Solidarity Movement, Mr. Anthony Jesudasan, Program Coordinator of the People's Dialogue for Sustainable Development, and Miss. H K. Nishaka, Coordinator of the Trincomalee district also attended for the program.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙහෙය වන ත්‍රිකුණාමලය උදයම් දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ දිස්ත්‍රික් කමිටු රැස්වීම 2022 ජුනි මස 22 වන බදාදා දින නෙල්සන්පුර, ත්‍රිකුණාමල, මානව සම්පත් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. පසුගිය මාර්තු මස 28 වන දින ත්‍රිකුණාමලයේ පැවැත්වු ජගත් කාන්තා දින සැමරුම පිළිබඳ ඇගයීම හා හැරී බැලීම, වත්මන් දිස්ත්‍රික් කමිටුව හා ගම්මාන සමිති ශක්තිමත් කිරීම, නැගෙනහිර කාන්තා උදානය යටතේ කාන්තා ආහාර නිෂ්පාදකයින් බල ගැන්වීම සඳහා වන ජනතා යෝජනාවලිය ඉදිරියට ගැනීම ආදී ඉහත සඳහන් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව තීරණ ගන්නා ලදී. වර්තමාන ආර්ථික තත්ත්වයෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව උද්ඝෝෂණයක් පැවැත්වීම 2022 ජුලි මස 02 ත්‍රිකුණාමලයේදී පැවැත්විමට තීරණ කර ගන්නා ලදී. කාන්තා ආහාර නිෂ්පාදනය බල ගැන්වීම සඳහා වන ජනතා සඳහා නැගෙනහිර කාන්තා සම්මේලනය කැඳවීම ජූලි මස සිදු කරන බවට සාකච්ඡා කරන ලදී මීලඟ කාන්තා කමිටුවේදී මාස 02 ක් සඳහා වන සැලසුම සකක් කිරීම ද සිදු විය. මෙම දිස්ත්‍රික් කමිටුව සඳහා 22 පමණ සහභාගි වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය, තිරසර සංවර්ධනය සඳහා ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා එච්. කේ නිශාකා මහත්මිය ද මඟපෙන්වීම් කරන ලදී.