Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Awareness on Agriculture and Organic Crops Cultivation Trincomalee District, 07 June 2022,කෘෂි වගාව හා කාබනික බෝග වගාව පිළිබඳව දැනුවත් කිරීම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, 2022 ජුනි 07

 

Awareness of the people of Muttunagar and Vilankulama villages in Trincomalee Trincomalee on how to identify the surplus production and marketing of agro cultivation and organic fertilizer cultivation. It was mentioned at this meeting that the government will provide assistance to the intercroppers in the coconut land where Wu coconut is cultivated.

කෘෂි වගාව හා කාබනික පොහොර වගාව අතිරික්ක නිෂ්පාදනය සහා අලෙවිය වෙළඳපොල පාරිභෝගිකයා  හඳුනාගන්නා ආකාරය පිළිබඳව ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය මුත්තුනගර් හා විලන්කුලම යන ගම්මානවල ජනතාව දැනුවත් කිරීම 2022 ජුනි මස 07 වන දින අඟහරුවාදා දින සිදු කෙරිණි. මේ සඳහා සම්පත්දායකත්වය කෘෂිකර්ම අමාත්‍යාංශයේ උප්පුවේලි කෘෂි පර්යේෂක නිලධාරි පොල් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිවරයෙකු ද සම්බන්ධ වූහ පොල් වගා කරන පොල් ඉඩමේ අතුරු බෝග වගාකරුවන් සඳහා රජයෙන් ආධාර ලබා දෙන බව මෙහිදි සඳහන් කරන ලදී. මෙම අවස්ථාව සඳහා මෙම ග්‍රාම 02 ජනතාව 25 සහභාගි වූහ.