Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සූරියන් කාන්තා කණ්ඩායමේ රැස්වීම 2022 ජූලි මස 07 වන බ්‍රහස්පතින්දා දින, தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் சூரியன் பெண்கள் கூட்டம் 2022. 07. 07ம் திகதி நடைபெற்றது


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සූරියන් කාන්තා කණ්ඩායමේ රැස්වීම 2022 ජූලි මස 07 වන බ්‍රහස්පතින්දා දින පැවැත්වුණි. මෙම කාන්තා රැස්වීමේදී වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික දුෂ්කරතා හමුවේ ජනතාව එයට මුහුණ දී ඇති ආකාරය, විදුලිය බිඳ වැටීම් සහ අධ්‍යාපනයේ අපහසුතා, ඉන්ධන ගැටලු, ජිවන වියදම්, දිනෙන් දින ඉහළ යෑම වැනි කරුණු කාරණා මෙහිදි සාකච්ඡා විය. ආහාර නිෂ්පාදනය හා වර්තමාන තත්ත්වය තුළ ඉදිරියට ගමන් කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වු කරුණු අතර විය. Mission Inclusion ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ජිවනෝපාය ආධාර සැලසුම් පිළිබඳව කාන්තාවන් දැනුවත් කරන ලදී. ස්වයං රැකියා සඳහා ණය ලබා ගත් කාන්තාවන්ගෙන් නැවත එම ණය අය කර ගැනීම හා නීති රීති සම්පාදනය කර නැවත ණය ලබා දීම වැනි කරුණු කාරණා මෙහිදි සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා කාන්තාවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර කෝකුලන් මහතා මෙම අවස්ථාව සඳහා මෙහෙයවීම් කරන ලදී. 

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் சூரியன் nhண்கள் கூட்டத்தின் தற்போது நாட்டின் பொருளாதார நெருக்கடியில் மக்கள் அதற்கு முகம் கொடுத்துள்ள முறைஇ மின் வெட்டுஇ கல்வியின் வீழ்ச்சிஇஎரிபொருள் பிரச்சினைஇ வாழ்க்கைச்செலவு போன்ற விடயங்கள் இங்கு உரையாடப்பட்டது. உணவு உற்பத்தி மற்றும் தற்போதைய நிலமையில் முன் நோக்கி பயணிப்பது எவ்வாறு என உரையாடப்பட்டது. ஆளைளழைn ஐnஉடரளழைn கருத்திட்டத்தின் ஊடாக பெற்றுத்தரும் வாழ்வாதார உதவி திட்டம் தொடர்பாக பெண்களை அறிவுறுத்தப்பட்டது. சுயதொழில் தொடர்பாக கடன் பெற்றுக்கொண்ட பெண்களிடமிருந்து மீண்டும் அந்த கடன்களை மீட்டுக் கொள்வது தொடர்பாக நிபந்தனைகளை உட்படுத்தி மீண்டும் கடன் பெற்றுக் கொடுப்பதாக உரையாடப்பட்டது. இந்த நிகழ்ச்சியில் பல பெண்கள் கலந்துக் கொண்டனர். திரு. கண்ணன் கோகுலன் இந்த நிகழ்ச்சியை நடைமுறை படுத்தினார்.