Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Kalutara district, Karandagoda youth meeting, කළුතර දිස්ත්‍රික් කරඳගොඩ තරුණ රැස්වීම 2022 ක්වු ජූලි මස 17 වන ඉරුදින,

Kalutara district coordinator informed, We had Kalutara district, Karandagoda youth meeting at ketharama temple on the 17th of this month. 10 youth members attended the meeting despite the fuel crisis and transport difficulties.The objective of the meeting was to discuss the current situation in the country and to plan youth activities in the area. We also discussed the plastic collection program and the expected training with the Eco-spindle on the 30th of this month.

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කරඳගොඩ තරුණ රැස්වීම 2022 ක්වු ජූලි මස 17 වන ඉරුදින කේතාගම විහාරස්ථානයේදී තරුණ තරුණයින් 10 දෙනෙකු සහභාගිත්වයෙන් පැවැත්වූහ.  ඉන්ධන අර්බුදය සහ ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ වුවද තරුණ තරුණයින් මෙම රැස්වීම සඳහා සහභාගි වූහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රදේශයේ තරුණ කටයුතු සැලසුම් කිරීම වැනි කරුණු කාරණා මෙහිදි සාකච්ඡා විය ප්ලාස්ටික් එකතු කිරීම පිළිබඳව 30 වන දින ෑජද ිචසබාකැ සමඟ අපේෂිත පුහුණුව පිළිබඳ මෙහිදි සාකච්ඡා විය.

களுத்துறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கரன்தகொட இளைஞர் கூட்டம் 2022.07.17ம் திகதி கேதாகம விகாரையில் 10 இளைஞர்களுடன் இடம் பெற்றது. எரிபொருள் நெருக்கடி மற்றும் போக்குவரத்து வசதிகள் இல்லாதபோதும் இளைஞர் யுவதிகள் அதில் கலந்துக் கொண்டனர். நாட்டின் தற்போதைய நிலமை தொடர்பாக உரையாடுதல், இளைஞர் செயற்பாடுகளை திட்டமிடல் போன்ற விடயங்கள் உரையாடப்பட்டது. பிளாஸ்டிக் சேகரித்தல் தொடர்பாக 30ம் திகதி நுஊழு ளிiனெடந உடன் எதிர்ப்பார்க்கும் பயிற்சி தொடர்பாக கலந்துரையாடப்பட்டது.