Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Kilinochchi District Youth meeting on Saturday 23rd July 2022, කිලිනොච්චි දිස්ත්‍රික් තරුණ එකතුව, 2022 ජුලි මස 23 සෙනසුරාදා දින,கிளிநொச்சி மாவட்ட இளைஞர் ஒன்றியம் 2022.07.23


The youth meeting for environment and social change held a youth gathering at the Kilinochchi District Fisheries Solidarity Movement on Saturday, July 23, 2022. About 20 young people participated in this event. Watering and maintenance of plants related to the process of planting trees were discussed here and the future plan of Kilinochchi youth movement was discussed here.Mr. Sadeeswaran, coordinator of Kilinochchi District Fishery Cooperation Movement, conducted the event and Mrs. Sajivika Jeyarani participated.

පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යෘපාරය විසින් කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 2022 ජුලි මස 23 සෙනසුරාදා දින තරුණ එකතුව පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණයන් 20 දෙනෙකු පමණ සහභාගි වූහ. මෙහිදි පැළ සිටුවීමේ ක්‍රියාවලියට අදාළ පැළ සඳහා ජලය දැමීම හා නඩත්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කිලිනොච්චි තරුණ ව්‍යාපාරයේ අනාගත සැලැස්ම සම් බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක සදීෂ්වරන් මහතා මෙහෙයවීම් කරන ලද අතර සජිවිකා ජෙයරානි මහත්මිය සහභාගි වූවා ය.

சுற்றாடல் மற்றும் சமூக மாற்றம் தொடர்பான இளைஞர் குழு மூலம் கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் அளைஞர் சந்திப்பு மேல் கூறப்பட்ட தினம் இக்கூட்டம் நடை பெற்றது. இதில் 20 பேர் கலந்துக் கொண்டனர். அங்கு நடப்பட்ட கன்றுகளுக்கு நீர்பாய்ச்சல் மற்றும் நடைமுறை படுத்துதல் தொடர்பாக உரையாடியதோடு எதிர்கால திட்டம் தொடர்பாக உரையாடப்பட்டது. இதில் கிளிநொச்சி மாவட்ட இணைப்பாளர் செல்வன். சதீஷ்வரன் நடைமுறைபடுத்திதோடு ஊக்குவிப்பாளரான திருமதி. ஜெயராணி கலந்துக் கொண்டார்.