Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Trincomalee District Youth Committee Meeting on Friday 22 July 2022, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තරුණ කමිටු රැස්වීම 2022 ජූලි මස 22 සිකුරාදා දින

 

 The Youth Movement for Environment and Social Change held the youth committee meeting of the Trincomalee District Fisheries Solidarity Movement on Friday, July 22, 2022 at the Cooperative Hall, Trincomalee with the participation of 22 young people. Here, the necessary programs for the next 05 months were prepared and it was proposed to clean Kodbe fishing port on August 13. Trincomalee District Coordinator Mr. K.H. Nishanka led the event.

පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කමිටු රැස්වීම 2022 ජූලි මස 22 සිකුරාදා දින ත්‍රිකුණාමලය යන සමූපාකාර ශාලාවේදී තරුණ තරුණියන් 22 සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙහිදි ඉදිරි මාස 05 සඳහා අවශ්‍යය වැඩසටහන්  සකස් කර අතර අගෝස්තු මස 13 වන දින කොඩ්බේ ධීවර වරාය පිරිසිදු කිරීමට යෝජනා කර ගන්නා ලදී මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකාරකා කේ.එච් නිශංකා මහත්මය මෙහෙයවීම් කරන ලදී.

சுற்றாடல் மற்றும் சமூக மாற்றம் தொடர்பான இளைஞர் குழு மூலம் திருகோணமலை மாவட்ட மீனவ ஒத்துழைப்பு இளைஞர் குழுக்கூட்டம் மேல் கூறப்பட்ட தினத்தில் இடம் பெற்றது. இதில் 22 பேர் கலந்து கொண்டனர். இங்கு எதிர்வரும் 5 மாதங்களுக்கு தேவையான நிகழ்ச்சிகளை தயாரிப்பதோடு ஆவணி மாதம் 13ம் திகதி கொட்பே மீனவ துறைமுகத்தை சுத்தம் செய்வதாக முன்மொழியப்பட்டது. இக்கூட்டத்தை திருகோணமலை மாவட்ட இணைப்பாளர் திருமதி. நிஸன்கா நடைமுறைபடுத்தினார்.