Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික්, මයිලිට්ටි ග්‍රාමීය කාන්තා කමිටු රැස්වීම 2022 අගෝස්තු මස 04 වන බ්‍රහස්පතින්දා දින,Jaffna District, Mailitti Rural Women Committee Meeting on Thursday 04 August 2022

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මයිලිට්ටි ග්‍රාමීය කාන්තා කමිටු රැස්වීම 2022 අගෝස්තු මස 04 වන බ්‍රහස්පතින්දා දින මයිලිට්ටි ග්‍රාමයේ පැවැත්විණි. ග්‍රාමීය කාන්තාවන්ගේ ඉතිරි කිරීම් පිළිබඳව, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් හා වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික දේශාපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා 20 සහභාගි වු අතර යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා මෙහෙයවීම් කරන ලදී.
Mailitti Village Women Committee meeting of Jaffna District Fishery Cooperation Movement was held on Thursday 04th August 2022 at Mailitti village. The savings of rural women, reducing the use of plastic and the current economic and political confusion were discussed here. 20 participated in this event and Mr. Inbanayagam, Jaffna District Coordinator, conducted the activities.