Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Kurunegala District Youth Meeting on Tuesday 09 August 2022, කුරුණෑගල දිස්ත්‍රික් තරුණ හමුව 2022 අගෝස්තු මස 09 වන අඟහරුවාදා දින

 
Kurunegala District Praja Sahayogitha Sansadaya attached to NAFSO conducted its monthly youth meeting on Tuesday, August 9, 2022, in Koruawa area in Kurunegala. About 20 youth participated in the meeting. Discussions were held on organizing the district youth conference to be held in Ritigala which is scheduled for the 12th of this month. Kurunegala District Coordinator Mr. Sampath Sanjiva and Mr. Chanaka facilitated the event.
 
කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදයේ තරුණ හමුව 2022 අගෝස්තු මස 09 වන අඟහරුවාදා දින කොරුවාව ප්‍රදේශයේදී තරුණ සාමාජික නිවසකදී 20 පමණ තරුණ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි මෙම මස 12 වෙනි දිනට යොදා ගෙන තිබු තරුණ දිස්ත්‍රික් හමුව රිටිගලදී පැවැත්වීමට පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදි ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යෘතියේ වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා සහ චානක මහතා මෙහෙයවීම් කරන ලදී.