Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව දිස්ත්‍රික්, එලාවුර් ප්‍රදේශයේ තෝරා ගත් සාමාජිකයන් හට බීජ වර්ග හා පේර පැළ බෙදා දීම, 2022 අගෝස්තු මස 18 වන බ්‍රහස්පතින්දා

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිකා ශර්මිලා මහත්මියගේ ඉල්ලීම අනුව මඩකලපුව එලාවුර් නගර සභාවේ කෘෂි අංශයේ නිලධාරින්ගේ සංවිධානයෙන් එලාවුර් ප්‍රදේශයේ තෝරා ගත් සාමාජිකයන් හට බීජ වර්ග හා පේර පැළ බෙදා දීම එරාවුර් නගර නගර සභාවේ 2022 අගෝස්තු මස 18 වන බ්‍රහස්පතින්දා සිදු කරන ලදී. ස්වයංපෝෂිත ආර්ථිකයක් නිර්මාණය කිරිමෙහිලා ගෙවතු වගා නිර්මාණයේ වැදගත්කම සම්බන්ධයෙන් පැමිණ සිටින්නන්ට ඇය විසින් වැඩි දුරටත් පැහැදිලි කරන ලදී.
மட்டக்களப்பு மாவட்ட ஏறாவூர் பிரதேசத்தில் தெரிவு செய்யப்பட்ட அங்கத்தவர்களுக்கு விதைகள்  மற்றும் கொய்யாக்கன்று பகிர்ந்துக் கொடுத்தல் ஏறாவூர் நகர மண்டபத்தில் மேற்குறிப்பி;ட்ட தினத்தில் இடம் பெற்றது. தன்னிறைவு பெற்ற பொருளாதாரம் திட்டமொன்றை நிர்மானித்தல், வீட்டுத்தோட்டத்தின் முக்கியத்துவம் தொடர்பாக வருகை தந்த அனைவருக்கும் மட்டக்களப்பு மாவட்ட இணைப்பாளர் மூலம் தெளிவுபடுத்தப்பட்டது.