Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A meeting of Kilinochchi District Krumbu Women's Committee on Friday 29th July 2022, කිලිනොච්චි දිස්ත්‍රික්රුම්බු කාන්තා කමිටුවේ රැස්වීමක් 2022 ජූලි මස 29 වන සිකුරාදා දින


කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අරුම්බු කාන්තා කමිටුවේ රැස්වීමක් 2022 ජූලි මස 29 වන සිකුරාදා දින කාන්තා සාමාජිකාවන් 18 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරකම් පිළිබඳවත්, වලෛයිපාඩු ග්‍රාමයේ මාර්ග පිළිබඳව වර්තමාන තත්ත්වය හා අනාගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය මෙහිදි ග්‍රාමීය ජනතාවගේ තොරතුරු සොයා ගැනීමට සහයෝගය දීම, ඉඩම් අහිමි පුද්ගලයන් හඳුනා ගැනීම ඔවුන්ගේ තොරතුරු එකතු කිරීම අනාගත ජිවනෝපාලාභීන් පිළිබඳව සාකච්ඡා කිරීම යනාදිය මෙහිදි සිදු කරන ලදී.