Jaffna District Fisheries Solidarity Movement held a meeting for those who lost their land in Thellippalai Varthakawilan village on Thursday 28th July 2022 in that village. 04 people participated in this meeting and discussed the current situation regarding land and Jaffna District Coordinator Mr. Inbanayagam led the meeting.
යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තෙල්ලිප්පලෛයි වර්තකවිලාන් ග්‍රාමයේ ඉඩම් අහිමිවූවන් සඳහා රැස්වීමක් 2022 ජූලි මස 28 වන බ්‍රහස්පතින්දා දින එම ගම්මානයේදී පවත්වන ලදී. මෙම රැස්වීම සඳහා 04 දෙනෙකු සහභාගි වූහ මෙහිදි ඉඩම් සම්බන්ධයෙන් වන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා මෙහිදි මෙහෙයවීම් කරන ලදී.
யாழ் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் தௌ;ளிப்பலை வர்த்தகவிலான் கிராமத்தில் காணி இல்லாதவர்கள் தொடர்பாக மேற்கூறப்பட்ட தினத்தில் இக்கூட்டம் நடைபெற்றது. இதில் 4 பேர் கலந்துக் கொண்டனர். இங்கு காணி தொடர்பாக தற்போதைய நிலமை உரையாடப்பட்டதோடு இதை யாழ் மாவட்ட இணைப்பாளர் திரு. இன்பநாயகம் நடைமுறைபடுத்தினார்.