Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A special meeting for those who lost land in Thellippalai Varutkailai Villan village of Jaffna District on Saturday 27th August 2022, යාපනය දිස්ත්‍රික් තෙල්ලිප්පලෛයි වරුත්කෛලයි විලාන් ග්‍රාමයේ ඉඩම් අහිමිවූවන් සඳහා විශේෂ රැස්වීමක් 2022 අගෝස්තු මස 27 වන සෙනසුරාදා දින

A special meeting for the landless people of Tellippalai Varutkailai Villan village of Jaffna District Fisheries Solidarity Movement was held on Saturday 27th August 2022 in that village. 16 women participated in this event.

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තෙල්ලිප්පලෛයි වරුත්කෛලයි විලාන් ග්‍රාමයේ ඉඩම් අහිමිවූවන් සඳහා විශේෂ රැස්වීමක් 2022 අගෝස්තු මස 27 වන සෙනසුරාදා දින එම ගම්මානයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා කාන්තාවන් 16 සහභාගි වූහ. මෙහිදි ඉඩම් අයිතිය වෙනුවෙන් ඔවුන් ගෙන බලපෑම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවේචන එල්ල වී ඇති බව යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනාගම් මහතා සඳහන් කරන ලදී. මෙහිදි ඉඩම් අයිතිය ක්‍ෂේනයෙන් ලැබෙන දෙයක් නොව ඒ සඳහා අරගල කර එම අයිතිය දිනා දීම සඳහා කටයුතු කරන්නට ඔවුන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙෂ ඔහු සියලු දෙනාට ආරාධනා කරන ලදී.