Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Ms. Ayesha, Hikkaduwa Divitional Secretary, informed about the fishing problems faced by Hikkaduwa fishermen and the petroleum problem on Monday 01 August 2022හික්කඩුව ධීවරයින් මුහුණු දී තිබෙන ධීවර ගැටලු හා භුමිතෙල් ගැටලුව පිළිබඳව හික්කඩුව ප්‍රදේශීය ලේකම්වරිය අයේෂා මහත්මිය දැනුවත් කිරීම 2022 අගෝස්තු මස 01 වන සඳුදා දින ,ஹிக்கடுவ மீவர்கள் முகம் கொடுத்துள்ள மீனவ பிரச்சினைகள் மற்றும் எரிபொருள் பிரச்சினைகள் தொடர்பாக ஹிக்கடுவ பிரதேச செயலாளர் திருமதி. அயேஷா அவர்களை அறிவுறுத்தல் 01.08.2022

National Fishermen's Trade Union Galle Branch informed the Hikkaduwa Regional Secretary Ms. Ayesha about the fishing problems faced by the Hikkaduwa fishermen in Galle District and the petroleum problem on Monday, August 01, 2022 at the Hikkaduwa Regional Secretariat. Several fishermen from Hikkaduwa participated in this event and in a letter, the regional secretary informed the fishermen community, who are suffering from the shortage of petroleum, which is a burning issue today, about the problems they are facing. was connected

ජාතික ධීවර වෘත්තීය සමිතිය ගාල්ල ශාඛාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ධීවරයින් මුහුණු දී තිබෙන ධීවර ගැටලු හා භුමිතෙල් ගැටලුව පිළිබඳව හික්කඩුව ප්‍රදේශීය ලේකම්වරිය අයේෂා මහත්මිය දැනුවත් කිරීම 2022 අගෝස්තු මස 01 වන සඳුදා දින හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලේදී සිදු කරන ලදී. මේ සඳහා හික්කඩුව ධීවර කිහිපදෙනෙකු සහභාගි වු අතර අද වන විට දැවෙන ප්‍රශ්නයක් වන භුමිතෙල් හිඟයෙන් ද බැට කන ධීවර ප්‍රජාව තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ප්‍රාදේශීය ලේකම්තුමිය ලිපියක් මඟින් දැනුවත් කළහ මෙම අවස්ථාව සඳහා දකුණේ ධිවර සංවිධානයේ ගාල්ල සම්බන්ධිකාරක දුලිප් රංගජිව මහතා මෙම අවස්ථාව සඳහා හික්කඩුව ධීවර ප්‍රජාව සමඟ සම්බන්ධ විය.

தேசிய தொழிற்சங்கத்தின் காலி கிளையின், காலி மாவட்ட ஹிக்கடுவ மீனவர்கள் முகம் கொடுக்கும் மீனவ பிரச்சினைகள் மற்றும் எரிபொருள் பிரச்சினை தொடர்பாக ஹிக்கடுவ பிரதேச செயலாளர் அயேஷா அவர்களை மேற்குறிப்பிட்ட தினத்தில் பிரதேச செயலாளர் செயலகத்தில் அறிவுறுத்தப்பட்டது. இதில் ஹிக்கடுவ சில மீனவர்கள் கலந்துக்கொண்டதோடு எரிபொருள் காரணமாக மீனவர்கள் முகம் கொடுக்கும் பிரச்சினை தொடர்பாக எழுத்து மூலமாக அறிவித்துள்னர். இந்த நிகழ்வில் தெற்கு மீனவ இயக்கத்தின் காலி இணைப்பாளர் திரு. துலிப் ரங்கஜீவ ஹிக்கடுவ மீனவ மக்களுடன் இணைந்து செயற்பட்டார்.