Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

National Fisheries Solidarity Movement ( NAFSO) in Trincomalee, together with the NAFSO community leaders in Trinco carried out a cleaning campaign in the Kodbe Fisheries harbour on the 13th of August 2022.,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තරුණ කමිටු සාමාජික සාමාජිකාවන් ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන, 2022 අගෝස්තු මස 13 වන සෙනසුරාදා දින ,திருகோணமலை மாவட்ட இளைஞர் குழு அங்கத்தவர்கள் திருகோணமலை, கொட்பே மீனவ துறைமுகத்தில் சிரமதானம் 13.08. 2002

 
Youth group members attached to  National Fisheries Solidarity Movement ( NAFSO) in Trincomalee, together with the NAFSO community leaders in Trinco carried out a cleaning campaign in the Kodbe Fisheries harbour on the 13th of August 2022. The employees of the Kodbe harbour also participated in this clean-up campaign.

Members who participated in the cleanup campaign stated that the amount of plastic items thrown away is in a large scale and this causes great environmental damage to the fisheries harbour and to the vicinity around it. They further requested NAFSO to organize a program to educate community groups in Trincomalee to manage plastic waste better and for proper garbage management.

21 members attended the cleanup campaign.  Trincomalee district coordinator Mrs Nisheka organized the program.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කමිටු සාමාජික සාමාජිකාවන් 21 සහභාගිත්වයෙන් 2022 අගෝස්තු මස 13 වන සෙනසුරාදා දින ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විණි. කොඩ්බේ ධීවර වරායේ අබලන් ධීවර යාත්‍රා ඇතුළත හා ධීවර කානු පද්ධති ආශ්‍රිතව විශාල ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යය ගොඩගැසි තිබු අතර එම ප්ලාස්ටික් අපද්‍රව්‍යය නිසි පරිදි බැහැර කිරීමට ධීවරයින්ට අවස්ථා සලසා තිබුණ ද ඒ සම්බන්ධයෙන් ධිවරයින්ගේ අවධානය යොමු නොවු බව ඔවුන් සඳහන් කරන ලදී.  ප්ලාස්ටික් නිසි පරිදි බැහැර කර කොඩ්බේ ධීවරයින්ට ආදර්ශයක් ලබා දීමට ත්‍රිකුණාමල තරුණ තරුණියන්ට හැකි විය මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එච්.කේ නිශාකා මහත්මිය සමබන්ධ වූවා ය.

திருகோணமலை மாவட்ட ஒத்துழைப்பு இயக்க இளம் அங்கத்தவர்கள் 13.08.2022 21 இங்பத்தவர்கள் மூலம் இந்நிகழ்வு நடைபெற்றது. இந்த துறைமுகத்தில் உடைந்த மீனவ படகுகள், பிளாஸ்டிக் கழிவுகள் முகாமைத்துவம் செய்ததோடு இது தொடர்பாக மீனவர்கள் அவதானம் செலுத்தவில்லை. இந்த சிரமதானம் மூலம் கொட்பே மீனவர்களுக்கு முன்காட்டியாக இளைஞர்கள் செயற்பட்டனர். இந்நிகழ்வில் திருகோணமலை மாவட்ட இணைப்பாளர் திருமதி. நிஸாகா கலந்துக் கொண்டார்.