Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Puttalam District Sinnakudiiruppu Women's Organization Monthly Meeting on Saturday 20th August 2022, පුත්තලම් දිස්ත්‍රික් සින්නකුඩිඉරුප්පු කාන්තා සංවිධානයේ මාසික රැස්වීම 2022 අගෝස්තු මස 20 වන සෙනසුරාදා දින

 
The monthly meeting of Sinnakudiiruppu Women's Organization of Puttalam District Fisheries Solidarity Movement was held on Saturday 20th August 2022. This women's organization was re-organized under the name Aluth Veeramangai. The need to work together to solve common problems with the saying that a new board of officers was appointed on that day was also emphasized here. It was decided to collect 50 rupees for the advancement of the society and that the steering committee will meet here every 15 days and find solutions to a common problem on the second Saturday of the month. Mr. Sajiwaka Padmanathan of Kalpitiya, Puttalam district was the leader for this occasion.

පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සින්නකුඩිඉරුප්පු කාන්තා සංවිධානයේ මාසික රැස්වීම 2022 අගෝස්තු මස 20 වන සෙනසුරාදා දින පැවැත්විණ. මෙම කාන්තා සංවිධානය අලුත් වීරමංගයි යන නමින් ප්රති සංවිධානය විණි. එදින නව නිලධාරි මණ්ඩලයක් පත් එකෙක් බහුතරයට බහුතරයක් එකෙකුට යන කියමන් සමඟ පොදු ගැටලු විසඳා ගැනීම සඳහා එක්ව ක්රියා කිරීමේ අවශ්යතාවය මෙහිද අවධාරණය වු කරුණකි. සමිතියේ උන්නතිය සඳහා රුපියල් 50 මුදලක් එකතු කිරීමටත් දවස් 15 වරක් මෙහි මෙහෙයුම් කමිටුව රැස්ව වන බවත් මාසයේ දෙවන සෙනසුරාදා පොදු ගැටලුවකට විසඳුම් සොයන බවත් මෙහිදි තිරණය විය මෙම අවස්ථාව සඳහා පුත්තලම් දිස්ත්රික් කල්පිටිය සජිවක පද්මනාදන් මහතා මෙහෙයවීම් කරන ලදී.