Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The meeting of Poonthalir Women's Organization of Jaffna District,යාපනය දිස්ත්‍රික් පූන්තලිර් කාන්තා සංවිධානයේ රැස්වීම 2022 ජූලි මස 05 වන සිකුරාදා දින

 The meeting of Poonthalir Women's Organization of Jaffna District Fisheries Movement was held on Friday 05 August 2022. The current situation in the country and the difficulties and difficulties in the jobs of the fishermen were discussed here. For this occasion, 20 women and Miss Jeyachitra of Jaffna District Fisheries Solidarity Movement, Miss Thadsa Tavatchelvam also conducted for this purpose.

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පූන්තලිර් කාන්තා සංවිධානයේ රැස්වීම 2022 ජූලි මස 05 වන සිකුරාදා දින පැවැත්විණ. මෙහිදි රටේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හා ධීවර ජනතාවගේ රැකියාවල පවතින දුෂ්කරතා හා අපහසුතා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා කාන්තාවන් 20 සහ යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ජෙයචිත්‍රා මෙනවිය තඩ්සා තවච්චේල්වම් මෙනවිය ද මේ සඳහා මෙහෙයවීම් කරන ලදී.