Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A press conference organized on fuel crisis and problems faced by fishermen on Monday 05 September 2022, ඉන්ධන අර්බුදය හා ධීවරයින් මුහුණ දෙන ගැටලු යන මැයෙන් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් 2022 සැප්තැම්බර් මස 05 වන සඳුදා දින

A press conference organized by the National Fisheries Trade Union of the National Fisheries Solidarity Movement on the fuel crisis and the problems faced by fishermen was held on Monday, September 05, 2022 at the auditorium of the National Fisheries Solidarity Movement. Mr. Anthony Jesudasan, program coordinator of the National Fisheries Solidarity Movement, welcomed and explained the purpose of this press conference.
 
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික ධීවර වෘත්තීය සංගමය ඉන්ධන අර්බුදය හා ධීවරයින් මුහුණ දෙන ගැටලු යන මැයෙන් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් 2022 සැප්තැම්බර් මස 05 වන සඳුදා දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම මාධ්‍ය සාකච්ඡාවේ පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා විසින් සිදු කරන ලදී. 

The current president of the National Fisheries trade Union, Mr. AK Jamaldeen, expressed his views on the fuel crisis and the problems faced by fishermen, and its current secretary, Mrs. HPC Manel, presented her views on the situation of women fishermen during the fuel crisis. During the fuel crisis, Mr. Loel Peiris, the former president of this union, spoke about the problems faced by fishermen in Western, other areas. Mr. PH Lambert, Galle branch secretary of the National Fisheries Trade Union, discussed the situation of fishermen in the South during the current crisis. It was done by Mrs. Hilda Fernando, representative of the Negombo branch of the National Fisheries Trade Union. Mr. Harman Kumara, National Convener of the National Fisheries Solidarity Movement, spoke about our position in the crisis and repressive political climate. Mr. M.M. Milton, the media spokesman of the National Fishermen's Trade Union, presented his views regarding the remaining requests to the government as the National Fishermen's Trade Union to solve the problems faced by the fishing community in the current political situation and the fuel crisis. Along with this press conference, regional journalists as well as print journalists and Visara Media Institute supported the event with media support.

ජාතික ධීවර වෘත්තීය සමංගමයේ වත්මන් සභාපති ඒ.කේ.ජමල්ඩීන් මහතා විසින් ඉන්ධන අර්බුදය හා ධීවරයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද එහි වත්මන් ලේකම්වරිය වන එච්.පී.සී.මානෙල් මහත්මිය ඉන්ධන අර්බුදය තුළ ධීවර කාන්තාවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළා ය. ඉන්ධන අර්බුදය තුළ බස්නාහිර, වයඔ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙම සංගමයේ හිටපු සභාපති ලොයෙල් පීරිස් මහතා විසින් සිදු කරන ලදී. ජාතික ධීවර වෘත්තීය සංගමයේ ගාල්ල ශාඛා ලේකම් පී.එච්.ලැම්බට් මහතා විසින් වර්තමාන අර්බුදය තුළ දකුණේ ධීවරයින්ගේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී. ජාතික ධීවර වෘත්තීය සංගමයේ මීගමු ශාඛා නියෝජීත හිල්ඩා ප්‍රනාන්දු මහත්මිය විසින් සිදු කළා ය. අර්බුදකාරි හා මර්දනකාරි දේශපාලන වාතාවරණය තුළ අපගේ ස්ථාවරය පිළිබඳව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා විසින් සිදු කරන ලදී. ජාතික ධීවර වෘත්තීය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම්.මිල්ටන් මහතා විසින් ඉන්ධන අර්බුදය හා වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ධීවර සමාජය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ජාතික ධීවර වෘත්තීය සංගමය ලෙස රජයට ඉතිරි පත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාව සමඟ ප්‍රදේශීය මාධ්‍යවේදීන් මෙන්ම මුද්‍රිත මාධ්‍යවේදීන් ද විසුර මාධ්‍ය ආයතනයෙන් ද මෙම අවස්ථාව සඳහා මාධ්‍ය දාකයකත්වයෙන් සහයෝගය දක්වන ලදී.