Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A meeting for the youth of the Mannar District Fisheries Solidarity Movement on Wednesday 31st August 2022, මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් සඳහා රැස්වීමක් 2022 අගෝස්තු මස 31 වන බදාදා දින

A meeting for the youth of the Mannar District Fisheries Solidarity Movement was held on Wednesday 31st August 2022. Here, opinions were shared regarding the use of plastic and polythene and it was suggested that a charity campaign be held. It was decided here that the youth meeting will be held on the third week of every month. Ms. Priyantha of Mannaram District Dhiwara Cooperation Movement was the leader for this occasion.

මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් සඳහා රැස්වීමක් 2022 අගෝස්තු මස 31 වන බදාදා දින පැවැත්වුණි. මෙහිදි ප්ලාස්ටික් භාවිතය හා පොලිතින් භාවිතය සම්බන්ධයෙන් අදහස් බෙදා ගත් අතර ශ්‍රමාදාන ව්‍යාපාරයක් පවත්වන බවට යෝජනා විය. සෑම මසකම තුන්වන සතියේ තරුණ රැස්වීම පවත්වන බව මෙහිදි තීරණය කර ගන්නා ලදී මෙම අවස්ථාව සඳහා මන්නාරම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රියන්තා මහත්මිය මෙහෙයවීම් කරනු ලැබුවා ය.