Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A special meeting of Valaipadu village women of Kilinochchi District Fisheries Solidarity Movement on Saturday 03 September 2022, කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වලෛයිපාඩු ග්‍රාමීය කාන්තාව්නගේ විශේෂ හමුවක් 2022 සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා දින

 A special meeting of Valaipadu village women of Kilinochchi District Fisheries Solidarity Movement was held on Saturday 03 September 2022 in that village. The selection of members for social, economic and political changes and livelihood support and the savings of members were discussed here.

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වලෛයිපාඩු ග්‍රාමීය කාන්තාව්නගේ විශේෂ හමුවක් 2022 සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා දින එම ගම්මානයේදී පැවැත්විණි. වර්තමානයේ උද්ගතව ඇති සමාජ, ආර්ථික හා දේශපාලන වතාවරණය හා ජීවනෝපාය ආධාර දීම් සඳහා සාමාජීකයින් තෝරා ගැනීමත් සාමාජීකයින්ගේ ඉතිරි කිරීම් පිළිබඳවත්  මෙහිදි සාකච්ඡා කරන ලදී.