Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A three-day program to develop harmony for the youth of Galle district, on 29, 30 and 31 August 2022, ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා සන්හිඳියාව වර්ධනය කිරීමේ තෙදින වැඩසටහන,2022 අගොස්තු 29 30 සහ 31 යන දිනවල

A three-day training program to develop harmony for the youth of the Galle District Southeren Fisheries Solidarity Movement was held on August 29, 30 and 31, 2022 at the Wakwella Training Center. The aim of this three-day training program is to build friendship between nations, build the attitude of the youth and build the leadership of the youth. 25 young people participated in this three-day training program.


ගාල්ල දිස්ත්‍රික් දකුණේ ධීවර සංවිධානයේ තරුණ තරුණියන් සඳහා සන්හිඳියාව වර්ධනය කිරීමේ තෙදින පුහුණු වැඩසටහනක් 2022 අගොස්තු 29 30 සහ 31 යන දිනවල වක්වැල්ල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම, තරුණ තරුණියන්ගේ ආකල්ප ගොඩනැගීම සහ තරුණ තරුණියන්ගේ නායකත්වය ගොඩනැගීම මෙම තෙදින පුහුණු වැඩසටහනේ අරමුණ වේ. මෙම තෙදින පුහුණු වැඩසටහන සඳහා තරුණ තරුණියන් 25 දෙනෙකු සහභාගි වූහ. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ජාතක ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නිමල් පෙරේරා මහතා සහ රෝයි රුද්‍රිගු යන මහත්වරුන් විසින් සිදු කරන ලද අතර අයිඩෝ ව්‍යාපෘතිය මේ සඳහා දායකත්වය සපයන ලදී.