Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Awareness about the program of the Ministry of Agriculture for the social members of the National Fishery Cooperation Movement in Vilankulam and Muthunagar villages of Trincomalee District on Thursday 01 September 2022, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් විලංකුලම සහ මුත්තුනගර් ගම්මානවල ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජීක සාමාජීකාවන් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම 2022 සැප්තැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින

To inform about the program of the Ministry of Agriculture for the members of the villages of Vilankulama and Muthunagar of the Trincomalee District Fisheries Solidarity Movement of the National Fisheries Solidarity Movement on Thursday, September 01, 2022 Two Economic Development Officers of Kappalthufre Grama Seva Domain Agricultural Adviser Town and Kadawat Divisional Secretariat were also present on this occasion. participated. Here, information was given about the seed bank, institutional arrangements, crop clinic, and how to provide agricultural equipment. 28 members of Trincomalee District of National Fisheries Solidarity Movement participated in this event.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විලංකුලම සහ මුත්තුනගර් යන ගම්මානවල සාමාජික සාමාජීකාවන් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම 2022 සැප්තැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින කප්පල්තුfරේ ග්‍රාම සේව වසමේ කෘෂි උපදේශක නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආර්ථක සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙහිදි බීජ බැංකුව, ආයතනික වැඩ පිළිවෙල, බෝග සායනය, කෘෂි උපකරණ ලබා දෙන ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාමාජික සාමාජිකාවන් 28 සහභාගි වුහ.