Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Especially kerosene is used by the small-scale fisherman, the fisherman uses more kerosene, and the life of the fisherman is tied to kerosene. If there is no crude oil, the mining industry will fall. The fishing industry collapsed due to lack of petroleum. The life of the fishing families was very poor. Loel Peirce, former president of the National Fisheries Trade Union

 විශේෂයෙන් භුමිතෙල් තමයි සුළුපන්න ධීවරයා භාවිතා කරන්නේ, ධීවරයා තමයි වැඩියෙන් භුමිතෙල් භාවිතා කරන්නේ, ධිවරයාගේ ජීවිතය ගැට ගැහිලා තියෙන්නේ භුමිතෙල් එක්ක තමයි. භුමිතෙල් නැත්නම් ධිවර කර්මාන්තය වැටෙනවා. භුමිතෙල් නැති නිසා ධීවර කර්මාන්තය කඩා වැටුණා. ධීවර පවුල්වල ජන දිවිය ඉතාමත් අසරණ වුණා,
ලොයෙල් පීරිස්, ජාතික ධිවර වෘත්තීය සංමයේ හිටපු සභාපති