Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

IDOVE project introduction and training program for the youth of the Ampara District Fisheries Solidarity Movement on 02, 03, and 04 September 2022,අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කැළ සඳහා IDOVE ව්‍යාපෘතිය හඳුන්වාදීම හා පුහුණු වැඩසටහන 2022 සැප්තැම්බර් මස 02, 03, සහ 04 යන තෙදින

The IDOVE project introduction and training program for youth foresters of Ampara District Fisheries Solidarity Movement was held on September 02, 03, and 04, 2022 at Akkaraipattu Training Center. 24 young people participated in this training program. In this training program, Nimal Perera, Mr. Gayan and Mr. Rajan, resource persons of National Fisheries Solidarity Movement, and Mr. Isaidin and Mr. Kannan, Ampara district coordinators, gave a presentation on the skills of reconciliation, conflicts and optimal communication, media talks, group discussions and behavior, future planning and skills. The following people also commented here.

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කැළ සඳහා IDOVE ව්‍යාපෘතිය හඳුන්වාදීම හා පුහුණු වැඩසටහන 2022 සැප්තැම්බර් මස 02, 03, සහ 04 යන තෙදින පුරා අක්කරෛයිපත්තු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. මෙම පුහුණු වැඩසටහන සඳහා තරුණ තරුණියන් 24 සහභාගි වූහ.    මෙම පුහුණු වැඩසටහනේදී සන්හිඳියාව, ගැටුම් සහ ප්‍රශස්ත සන්නිවේදනය, මාධ්‍ය සාකච්ඡා, කණ්ඩායම් සාකච්ඡා පිළිබඳවත් හැසිරීම අනාගත සැලසුම් සකස් කිරීම පිළිබඳව හා දක්‍ෂතා පිළිබඳවත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නිමල් පෙරේරා, ගයාන් මහතා සහ රාජන් මහතා යන සම්පත්දායකයින් අදසහ් දැක්වු අතර අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා සහ කන්නන් මහතා යන අයවරුන් ද මෙහිදි අදහස් දක්වන ලදී.