Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Monthly meeting of Trincomalee District Fisheries Solidarity Movement held at Kilikunchimale village on Tuesday 06 September 2022,ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලිකුංචිමලේ ගම්මානයේ පැවති මාසික හමුව 2022 සැප්තැම්බර් මස 06 වන අඟහරුවාදා දින

The monthly meeting held at Kilikunchimale village of Trincomalee District Fisheries Solidarity Movement was held on Tuesday 06 September 2022 at that village. 32 people participated in this meeting. It was mentioned that the agitation proposed to be done in order to get immediate solutions to the economic problems that have arisen at present will be done on Thursday, 08th of September. They discussed saving and using it for the betterment of the society. Trincomalee District Coordinator Ms. HK Nishanka conducted the event.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලිකුංචිමලේ ගම්මානයේ පැවති මාසික හමුව 2022 සැප්තැම්බර් මස 06 වන අඟහරුවාදා දින එම ගම්මානයේදී පැවැත්විණි.  මෙම හමුව සඳහා 32 සහභාගි වූහ. වර්තතමානයේ ඇති වී තිබෙන ආර්ථික ගැටලුවලට වහා විසඳුම් ලබා ගැනීම සඳහා සිදු කිරීමට යෝජනා වු උද්ඝෝෂණය සැප්තැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා දින සිදු කරන බව සඳහන් කරන ලදී. ඔවුන් විසින් ඉතිරි කිරීම් සිදු කර ඒවා සමිතියේ උන්නතිය උදෙසා යෙදවීම සම්බන්ධයෙන් සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකාරක එච්.කේ නිශංකා මහත්මිය මෙහෙයවීම් කරන ලදී.