Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Our women suffer a lot economically and mentally. Increasingly, there is no end to that oppression. Because of this oil problem. It has been five months now. Without this job. We are living in a really great tribulation. Children should be given hair. There is no way to eat a good nutritious meal. You have to look at their education. It needs to be spent. We have no help from anyone.
Mrs. Hilda Fernando, National Fisheries Trade Union, Negombo

අපේ කාන්තාවෝ ආර්ථිකව හා මානසිකව ගොඩක් පීඩා විදිනවා. එන්න එන්නම ඒ පීඩාවේ ඉවරයක් නෑ. මේ තෙල් ප්‍රශ්නය නිසා. දැන් මාස පහක් වෙන්න ගියා. මේ රැකියාව නැතුව. ඇත්තටම ලොකු පීඩාවක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. ළමයින්ට කන්ඩ දෙන්න ඕනේ. හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් කන්න දෙන්න විදිහක් නෑ. එයාලගේ අධ්‍යාපන කටයුතු දිහා බලන්න ඕනේ. ඒවට වියදම් කරන්න ඕනේ. කිසි කෙනෙකුගෙන් අපිට ආධාරයක් නෑ.
හිල්ඩා ප්‍රනාන්දු මහත්මිය, ධීවර වෘත්තීය සමිති සාමාජීක, මීගමුව