Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Project introduction program and training for youth members of Kurunegala District Paraja Shakthi Sahayojitha Sasasaday on September 9, 10 and 11, 2022, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදයේ තරුණ සාමාජික සාමාජිකාවන් සඳහා ව්‍යාපෘතිය හඳුන්වාදීමේ මූලික වැඩසටහන හා පුහුණුව 2022 සැප්තැම්බර් මස 09 10 සහ 11 යන දිනවල

The initial program and training for the introduction of the project for the youth members of the Kurunegala District   Paraja Shakthi Sahayojitha Sasasadaya was held on 09, 10 and 11 September 2022 at Malsiripura Sobalanka Hotel. More than 20 young people participated in this event. In this training program, how to build peace and harmony between religions, how it is important for young people, how to build harmony, how to create conflicts and manage conflicts and create religious harmony and inter-religious harmony were among the topics discussed in this training program for this training program. Mr. Sampath Sanjiva, the current coordinator of the Community Cooperation Forum, Mr. Ajith Rupasinghe and Mr. Nimal Perera of the National Fishery Cooperation Movement also participated.
කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදයේ තරුණ සාමාජික සාමාජිකාවන් සඳහා ව්‍යාපෘතිය හඳුන්වාදීමේ මූලික වැඩසටහන හා පුහුණුව 2022 සැප්තැම්බර් මස 09 10 සහ 11 යන දිනවල මැල්සිරිපුර සෝබාලංකා හෝටලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 20 අධික පිරිසක් සහභාගි වූහ. මෙම පුහුණු වැඩසටහනේදී ආගම් අතර සාමය හා සන්හිඳියාව ගොඩනගන්නේ කෙසේ ද එය තරුණ තරුණියන්ට වැදගත් වන ආකාරය සන්හිඳියාව ගොඩනැගීම ගැටුම් නිර්මාණය වීම හා ගැටුම් කළමනාකරණය කරමින් ආගමික සන්හිඳියාව හා අන්තර් ආගමික සුහදත්වය ඇති කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙම පුහුණු වැඩසටහනේදී සාකච්ඡා කර මාතෘකා අතර විය මෙම පුහුණු වැඩසටහන සඳහා ප්‍රජා සහයෝගිතා සන්සදයේ වත්මන් සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා ද අජිත් රූපසිංහ මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නිමල් පෙරේරා මහතා ද සහභාගි වූහ.