Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 
The representatives of Thendral District Women's Federation (affiliated to the Northern Province Women's Federation) today (01. 09. 2022) met Mr. Vijendran, Regional President of Mullaitivu, Karaithuraipatru and discussed the infrastructure problems faced by women at the village level, handed over a petition and held a media conference.
 තෙන්ඩ්‍රල් දිස්ත්‍රික් කාන්තා සම්මේලනය( උතුරු පළාත් කාන්තා සම්මේලනයට අනුබද්ධ) නියෝජිතයන් අද දින ( 01. 09. 2022) මුල්ලෛතීවූ, කරයිතුරෛපට්රු ප්‍රාදේශීය සභාපති විජේන්ද්‍රන් මහතා හමුවී ගම්මාන මට්ටමේ කාන්තාවන් මුහුණ දෙන යටිතල පහසුකම් ගැටළු පිළිබද සාකච්ජා කළ අතර පෙත්සමක්ද භාර දුන් අතර මාධ්‍ය සාකච්ජාවක්ද පවත්වන ලදී.