Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

We are having this discussion at a time when the whole country is facing an economic crisis. Governor of the Central Bank of Sri Lanka Nandalal Weerasinghe said that if this economic crisis continues in this way, it will end in such serious bloodshed. Today we are living in an unsustainable situation in the country. The horticulture of the country is approaching 70 percent. Ministers understand the real problems of the people. If people cannot sustain their lives without continuous income for 4 to 5 months, then if people continue to borrow, they will fall into debt. On the one hand, if the woman takes a loan through microfinance loans and faces various difficulties without being able to pay the loan, how can the fisherwomen not be able to maintain their economy, and in what way the families are scattered. The ministers of the country do not understand the problems of the common people of the country.

අපි මේ සාකච්ඡාව කරන්නේ මුළු රටම ආර්ථික අර්බුදයක මුහුණ දී තිබෙන වෙලාවක. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්ලාල් වීරසිංහ මේ ආර්ථික අර්බුදය මේ ආකාරයෙන් දිගටම සිදුවුණොත් එහෙම බරපතල ලේ වැගිරීමකින් තමයි කෙලවර වෙන්නේ. රටේ ජීවත්වීමට බැරි අවස්ථාවක අපි අද ජීවත් වෙන්නේ. රටේ උද්මනය සීයට 70 ආසන්න වෙමින් පවතිනවා. ඇමතිවරුන්ට තේරෙන්නේ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න. මිනිස්සුන්ට මාස 04 ක් 05 ක් එක දිගටම ආදායම් නැත්නම් මිනිසුන්ගේ ජීවිතය එක දිගටම පවත්වාගෙන යන්න බැරිනම් ඒ මිනිස්සු දිගින් දිගටම ණය වෙනවනම් ණය බරේ පතුලට වැටිලා.