Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් බලපෑමට ලක් වු ධීවරයින් වෙනුවෙන් සිදු කරන සේවය ඇගයීමට ලක් කරමින් මින් තමිල් ලෙටර් මාධ්‍ය ආයතනය විසින් ගෞරව සම්මානයක් අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයට 2022 ඔක්තෝම්බර් මස 08 වන දින ප්‍රදානය කරන ලදී.