Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The training program to prepare an individual business plan, ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ 2022 ඔක්තෝම්බර් මස 10 වන සඳුදා දින

The training program to prepare an individual business plan for the 20 beneficiaries selected under the project aimed at strengthening the economy of household women was held in Mullaitivu district on Monday 10th October 2022.
Beneficiaries engaged in the process of fisheries, animal husbandry, dry fish, and food sales participated in this training.
Mr. Elil of Sepa Institute facilitated the program.
 Ms. Lavina Hasanti, Women's Coordinator of the NAFSO and Mr. Anthony Jesudasan of the dialogue between the people for peace and sustainable development in the North East assisted with the event.
Mullaitivu District Coordinator Mr. S Pratash and volunteer Daksha and 03 members of the Mullaitivu youth team supported the occasion.

ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආදායම් උත්පාදන නගා සිටුවිම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ තෝරා ගත් ප්‍රතිලාභීන් 20 සඳහා තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ 2022 ඔක්තෝම්බර් මස 10 වන සඳුදා දින පැවැත්විණ. මෙම පුහුණුව සඳහා ධීවර කර්මාන්තය සත්ත්ව පාලනය, කරවල වේලීම, ආහාර විකිණීමේ ක්‍රියාවලියේ නියැලෙන ප්‍රතිලාභීන් සහභාගි වූහ. මෙම පුහුණු වැඩසටහන සඳහා සම්පත්දායකත්වය සේපා ආයතනයේ එලීල් මහතා විසින් ලබා දුන් අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරක ලවීනා හසන්ති මහත්මිය උතුරු නැගෙනහිර සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා අතර සංවාදයේ ඇන්තනී ජේසුදාසන් මහතා ද උපදෙස් ලබා දුන් අතර මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස් ප්‍රතාෂ් මහතා සහ ස්වේච්ඡා සේවිකා දක්ෂතා හා තරුණ කණ්ඩායමේ සාමාජිකයින් 03 මෙම අවස්ථාව සඳහා සහයෝගය දක්වන ලදී.