Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The training program to prepare an individual business plan,ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආදයම් උත්පාදන නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීම,මඩකලපුව දිස්ත්‍රික්කය,2022 ඔක්තෝම්බර් මස 12 වන බදාදා දින

 
The training program to prepare an individual business plan for the 15 beneficiaries selected under the project aimed at strengthening the economy of household women was held on Wednesday, October 12, 2022, in the Batticaloa district. Participants in this training Mr. Kannan of SEPA Institute facilitated this training program.
Mrs. Lavina Hasanti, the Women's Coordinator of the NAFSO, Mr. Anthony Jesudasan, the Coordinator of the People's Dialogue for Peace and Sustainable Development in the North East, also assisted the program.
 Batticaloa District Coordinators, Ms. Sharmila, Ms. Sajivika Nirosha and three members of the youth group participated in this training program.
ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආදයම් උත්පාදන නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය යටතේ තෝරා ගත් ප්‍රතිලාභීන් 15 සඳහා තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේ 2022 ඔක්තෝම්බර් මස 12 වන බදාදා දින පැවැත්විණ මෙම පුහුණුව සඳහා කෘෂිකර්මාන්තය සත්ත්ව පාලනය මැහුම් කර්මාන්තය නියැලෙන ගෘහමූලික කාන්තාවන් මෙම පුහුණුව සඳහා සහභාගි වූහ මෙම පුහුණු වැඩසටහන සඳහා සේපා ආයතනයේ කන්නන් මහතා සම්පත්දායකත්වය ලබා දුන් අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය උතුරු නැගෙනහිර සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා අතර සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් මහතා ද උපදෙස් ලබා දුන් අතර මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා ෂර්මිලා මහත්මිය ද සජිවිකා නිරෝෂා මහත්මිය ද සහ තරුණ කණ්ඩායමේ තිදෙනෙකු මෙම පුහුණු වැඩසටහනට සහභාගි වූහ.