Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා ශක්ති සහයෝගිතා සන්සදයේ දෙඔටගල දිරිය ශක්ති කාන්තා කණ්ඩායම හමු වී එම කාන්තා කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම 2022 සැප්තැම්බර් මස 15 වන බ්‍රහස්පතින්දා

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා ශක්ති සහයෝගිතා සන්සදයේ දෙඔටගල දිරිය ශක්ති කාන්තා කණ්ඩායම හමු වී එම කාන්තා කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම 2022 සැප්තැම්බර් මස 15 වන බ්‍රහස්පතින්දා සිදු කරන ලදී. එම කාන්තාවන්ගේ ඉදිරිය සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රජා අභිලාශ ජාලයේ සම්බන්ධිකාරක ප්‍රියංකර කොස්තා මහතා ද ප්‍රැන්සිස් රාජන් මහතා ද මෙහෙයව් කරන ලදී. මෙම අවස්ථාව සඳහා කාන්තාවන් 10 සහභාගි වූහ.