Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මානවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සඳහන් පෙත්සම 2022 ඔක්තෝම්බර් මස 17 වන සඳුදා දින

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මානවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සඳහන් පෙත්සම 2022 ඔක්තෝම්බර් මස 17 වන සඳුදා දින පළාත් පාලන කොමසාරිතුමා, සහකාර පළාත් පාලන කොමසාරිස්තුමාට, නගර හා කඩවත් නගර සභාවේ නගරාධිපතිතුමාට, නගර හා කඩවත් නගර සභාවේ සභාපතිතුමාට, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට සහ වේරුගල් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට බාර දෙන ලදී. එම මොහොතේදී නගර සභාවේ නගරධිපතිතුමා එම ගැටලු විසඳීමට අවශ්‍යය කටයුතු සිදු කළ අතර කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කල්ලරාය ගම්මානයේ ගැටලු සාකච්ඡා කිරීමට ගම්වැසියන් 2022 ඔක්තෝම්බර් මස 22 වන සෙනසුරාදා දින කැදවන ලෙස පවසන ලදී.