Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ දිස්ත්‍රික්කයේ තරුණ එකතුව,2022 සැප්තැම්බර් 19 වන දින සඳුදා දින

ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ දිස්ත්‍රික්කයේ තරුණ එකතුව 2022 සැප්තැම්බර් 19 වන දින සඳුදා දින එම කාර්යාලයේදී තරුණ තරුණියන් 13 සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙහිදි සංහිඳියාව වැඩසටහන හා එහි ඉදිරිය සැලසුම් කිරීමත් පසුගිය තරුණ වැඩසටහන්වල ප්රගතිය පරික්ෂා කිරීමත් පැළ සිටුවීමේ වැඩසටහන හා එහි ඉදිරිය පිළිබඳවත් ඇරගලය කියවීම මාර්ග ගත වැඩසටහන පිළිබඳවත් සාකච්ඡා විය. මෙම වැඩසටහන සඳහා තරුණ ව්යාපාරයේ නායක ශෙහාන් තරුණ මහතා සසභාගි වු අතර සජිවිකා නදීකා ජයමාලි මහත්මිය ද එම සංවිධානයේ සම්බන්ධිකාරක දුලිප් රංගජීව මහතා මෙහෙයවීම් කරන ලදී.