Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The training program to prepare an individual business plan, ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආදයම් උත්පාදන නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීම ,කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 2022 ඔක්තෝම්බර් මස 11 වන අඟහරුවාදා දින

The training program to prepare an individual business plan for the 15 beneficiaries selected under the project aimed at strengthening the economy of household women was held on Tuesday 11th October 2022 in Kilinochchi district.
For this training, women engaged in small businesses such as fisheries and animal husbandry participated in this training.
 Mr. Ponnambalam of SEPA facilitated for this program.
 Ms. Lavina Hasanthi, Women's Coordinator of the NAFSO, Mr. Anthony Jesudasan, Coordinator of People's Dialogue for Peace and Sustainable Development in the North East also assisted the program, and Mr. A. Sadeeswaran, Kilinochchi District Coordinator, and Sajivika Jayarani. Mrs. Sajivika Amalajeevani and three members of the youth group participated in this training program.

ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආදයම් උත්පාදන නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය යටතේ තෝරා ගත් ප්‍රතිලාභීන් 15 සඳහා තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 2022 ඔක්තෝම්බර් මස 11 වන අඟහරුවාදා දින පැවැත්විණ. මෙම පුහුණුව සඳහා ධීවර කර්මාන්තය සත්ත්ව පාලනය නියැලෙන ගෘහමූලික කාන්තාවන් හා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වෙමින් සිදු කරන මිරිස් කුඩු නිෂ්පාදනය තුන පහ කුඩු නිෂ්පාදනය සහ පෝෂණ පිටි නිෂ්පාදනය කරන කාන්තාවන් මෙම පුහුණුව සඳහා සහභාගි වූහ මෙම පුහුණු වැඩසටහන සඳහා සේපා ආයතනයේ පොන්නම්බලම් මහතා සම්පත්දායකත්වය ලබා දුන් අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය උතුරු නැගෙනහිර සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා අතර සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් මහතා ද උපදෙස් ලබා දුන් අතර කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඒ සදීෂ්වරන් මහතා ද සජිවිකා ජයරානී මහත්මිය සජිවිකා අමලජීවනි සහ තරුණ කණ්ඩායමේ තිදෙනෙකු මෙම පුහුණු වැඩසටහනට සහභාගි වූහ.