Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික්කයේ උරුම්බිරායි, සෙල්වපුරම් ග්‍රාමීය කාන්තා රැස්වීම. 2022 නොවැම්බර් මස 24,யாழ் மாவட்ட உரும்பிராய், செல்வபுரம் கிராமத்தில் மேல் குறிப்பிட்ட கூட்டம் 2022. கார்த்திகை 24ம்

යාපනය දිස්ත්‍රික්කයේ උරුම්බිරායි සෙල්වපුරම් ග්‍රාමීය කාන්තා රැස්වීම 2022 නොවැම්බර් මස 24 වන දින එම ගම්මානයේ දී කාන්තාවන් 56 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි ඉතිරි කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර අඛණ්ඩව රැස්වීම්වලට පැමිණිමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කරන ලදී. ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා මෙම රැස්වීම සඳහා මඟපෙන්වීම් කරන ලදී.

பெண்களின் பங்களிப்பில் இடம் பெற்றது. இங்கு சேமிப்பு தொடர்பாக கலந்துரையாடியதோடு தொடர்ந்து கூட்டங்களில் பங்களிப்பதன் முக்கியத்துவம் தொடர்பாக அவதானிக்கப்பட்டது. மக்களுக்கு நிவாரணம் அளிக்கும் செயற்பாடு தொடர்பாக கலந்துரையாடப்பட்டதோடு யாழ் மாவட்ட இணைப்பாளர் திரு. இன்பநாயகம் இந்த கூட்டத்தை நடைமுறைபடுத்தினார்.