Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 25 වන වසරක් පැමිණ ගමන් මඟ අලලා නිර්මාණය වු සමරු කලාපය එළිදැක්වීම සාංවත්සරික උත්සවයේ සුවිශේෂි අංගයක් විය. මෙම සමරු කලාපය තුළ අප ව්‍යාපාරයේ අතීතය හා මෙතෙක් අප පැමිණි ගමන් මඟ පිළිබඳවත් අප ව්‍යාපාරය පිළිබඳවත් අප ව්‍යාපාරයට වෙනත් සිවිල් සංවිධාන මෙන් ම ජාත්‍යන්තර සංවිධාන සුභාසිංෂන එක කළ අයුරුත් දක්නට ඇත.