Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අභියෝග මැද ගෙවුණු වසර 25 ක්, නීල යුක්තිය තුළින් සුළුපන්න ධීවරයා හා ආහාර ස්වෛරීත්වය ශක්තිමත් යන තේමා වදන මුල් කරගනිමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලෝක ධීවර දිනය ආගමික ආසිරි මැද ආරම්භ වු ආකාරය