Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

නීල සාධාරණත්වය තුළින් නීල ආර්ථිකයේ සුළුපන්න ධීවරයාට ඇති බලපෑම ජය ගනිමු පොත එළිදැක්වීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති හා බලපෑම් සම්බන්ධිකාරක නාලක රොසයිරෝ මහතාගේ අදහස් දැක්වීම