Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමන් වන හර්මන් කුමාර මහතා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යුග පුරුෂයෙකි. මිනිසුන් පසු පස ගොස් ජන පවුරක් නිර්මාණය කොට ගලින් ගල එක්කොට ගෘහයක් තනන්නා සේ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය අද අප දකින තත්ත්වය ඔසවා තබා ඇත. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අතීත අත්දැකීම් තුළින් විසි පස්වසරෙන් එපිටට යන මැයෙන් ඔහුගේ අදහස් දැක්වීම.