Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The program of providing goods and equipment to the selected female headed families of the District Women's Committee of Galle District at the Fisheries Office of Galle Rathgama South, ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාන්තා කමිටුවේ තෝරා ගත් ගෘහමූලික කාන්තා පවුල් සඳහා භාණ්ඩ හා උපකරණ ලබා දීමේ වැඩසටහන ගාල්ල රත්ගම දකුණේ ධීවර කාර්යාලයේදී

On Wednesday, December 14, 2022, under the Livelihood Development Program implemented by the Women's Division of the National Fisheries Solidarity Movement, the Southern Fisheries Organization provided goods and equipment to 15 female households selected by the district women's committee in Galle District at the Galle Rathgama South Fishery Office. was given Here, a discussion was held on the current economic and political situation. An awareness about the responsibility of active citizens was also made here. For this occasion, Mr. Harman Kumara, the national convener of the National Fisheries Solidarity Movement, Ms. Lavina Hasanti, the Women's Program Coordinator, Mr. Anthony Jesudasan, the Program Coordinator for Peace and Sustainable Development, Mr. Dulip Rangajeeva, the Southern Fishermen's Organization Coordinator and two government officials gave comments. Then Mr. Sajiwaka Channa de Silva conducted the program. Then Mr. Sajiwaka Channa de Silva conducted the program. Here, activist Nadika Jayamali welcomed the program. Here, the leaders of the district women's committee gave their views and the beneficiaries were told that they will continue to raise their voice to solve the various problems faced by the people of the country.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් ක්‍රියාත්මක ජීවන මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ 2022 දෙසැම්බර් මස 14 වන බදාදා දින දකුණේ ධීවර සංවිධානය ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාන්තා කමිටුවේ තෝරා ගත් ගෘහමූලික කාන්තා පවුල් සඳහා භාණ්ඩ හා උපකරණ ලබා දීමේ වැඩසටහන ගාල්ල රත්ගම දකුණේ ධීවර කාර්යාලයේදී ගෘහමූලික කාන්තාවන් 15 සඳහා ලබා දෙන ලදී. මෙහිදි වර්තමානයේ ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි. එහිදි සක්‍රීය පුරවැසියන්ගේ වගකීම පිළිබඳව දැනුවත් කිරීමක් ද මෙහිදි සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමන් හර්මන් කුමාර මහතා ද කාන්තා වැඩසටහන් සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද සාමය හා තිරසාර සංවර්ධන සඳහා වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද දකුණේ ධීවර සංවිධානයේ සම්බන්ධිකාරක දුලිප් රංගජීව මහතා හා රජයේ නිලධාරීන්  දෙදෙනෙක් අදහස් ලබා දෙන ලදී. ඉන්පසු සජිවක චන්න ද සිල්වා මහතා වැඩසටහන මෙහෙවන ලදී. මෙහිදි සජීවිකා නදීකා ජයමාලි මිය වැඩසටහනේ පිළිගැනීම සිදු කළා ය. මෙහිදි දිස්ත්‍රික් කාන්තා කමිටුවේ නායිකාවන් සිය අදහස් ලබා දුන් අතර ප්‍රතිලාභීන් තමන් රටේ ජනතාව මුහුණ දෙන දෙන විවිධ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අඛණ්ඩ හඬ නඟන බවට පවසන ලදහ.