Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 "අවුරුදු 30 වැඩි මාතර දිස්ත්‍රික් දකුණේ ධීවර සංවිධානය වන අප කාන්තා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර තරුණ කණ්ඩායම්වල විශේෂ ක්‍රියාකාරිත්වය දක්නට ලැබේ. විශේෂයෙන් සමාජ ආර්ථික දේශපාලන අර්බුද පිළිබඳ රටේ විද්වතුන් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදී. මැතිවරණ කොමසාරිස්වරයා සමඟ කළ සාකච්ඡාව ඉන් ප්‍රධාන වේ. ඉන්ධන ගැටලුව සහ ධීවර ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම ද සිදු කළ අප සිංහල, මුස්ලීම් සහ දමිළ ජනතාව අතර අන්තර් සුහදතාවය වර්ධනය කිරීමට පියවර ගනු ලැබුවේ විවිධ ආගමික ස්ථාන බැහැදැකීම හරහා එම ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා ලබා ගැනීම මඟිනි........."ආනන්ද ප්‍රේමලාල් මාතර දකුණේ ධීවර සංවිධානය