Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"පොළොන්නරුවේ අපි වැඩිහිටයන් 420 සමඟ වැඩ කිරීම ම අප ලත් ජයග්‍රහණයක් ලෙස අපි දකිනවා. දැනට ඉතිරි කිරීම් ලක්‍ෂ 10 ඉක්මවා ඇති අතර මූල්‍යාධාර ලබා දීම අතින් පොහොසත් නිසා අපේ සාමාජික සාමාජිකාවන් කූට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට රැවටෙන්නේ නැතිව ඔවුන් අභිමානයෙන් වැඩ කටයුතු කරනවා. ස්වයං පෝෂිත ඒකක නිර්මාණය කරලා ඔවුන්ට එන ඵලදාවෙන් යම් මුදලක් උපයා ගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා දැනට අපි ගෙවතු 100 හදලා තියෙනවා අපේ ප්‍රදේශයේ අලි මිනිස් ගැටලුව වැඩි පැත්තක් නිසා දැනට ඒ සඳහා තිරසර විසඳුම් සොයමින් යනවා"  මනෝජ් සිල්වා පොළොන්නරුව සම්බන්ධිකාරක