Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"මුලතිව් දිස්ත්‍රික්කයකයේ අපි අත් පත් කර ගත් ජයග්‍රහණයක් ලෙස ඉඩම් මැණුම් කටයුතු සිදු කිරීමට පැමිණි නිලධාරින් ජනතා උද්ඝෝෂණයකින් නැවත හරවා යැවීමට අපි සමත් වුණා ඒ වගේම නීති විරෝධි ආම්පන්නවලට සහයෝගය ලබා දුන් නිලධාරීන් වෙනස් කිරීමට අපට හැකි වුණා " ප්‍රතාෂ් මුලතිව් දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක