Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 "ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානය ලෙස අපි කාන්තාවන්ගේ ජිවනෝපාය නැන්වීමට ඵසිසදබ ෂබජකමිසදබ ව්‍යාපෘතිය යටතේ අපි කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් කාන්තාවන්ට ස්වකීය කාබනික ගෙවත්තෙන් නෙලා ගන්නා පිරිසිදු එළවළු හා පලතුරු අප වෙළඳසැල මඟින් විකුණා අදායම් දියුණු කර ගැනීමට අවස්ථාවක් අපි ලබා දී තියෙනවා. තහනම් පන්න භාවිතය සම්බන්ධයෙන් එයට එරෙහිව විශේෂ මාධ්‍ය දැනුවත් කිරීම් මෙන් ම ඉන්ධන ගැටලුවට මැදිවු බලපිටිය ධීවරයින් සහන සැලසීමට රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ වී කටයුතු කළ අවස්ථා ඇත. නීල ආර්ථිකය පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීම ද මත්ද්‍රව්‍ය පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම ද අප විසින් සිදු කර තිබෙනවා. ඉතිරි කිරීම් ක්‍රියාවලිය ද යම් උසස් මට්ටමකට ගෙන ඒවට කාන්තාවන්ට හැකි වී තිබෙනවා...." දුලිප් රංගජිව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකාරක