Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 "කිලිනොච්චියේ අපි ඉන්දීය ට්‍රෝලින් ගැටලුව සෘජුව මුහුණ දෙන ධීවර පිරිසක් සිටින අපිට ඒ ගැටලුව වෙනුවෙන් අපි කටයුතු කරනවා කිරාන්චි මුහුදු කූඩැල්ලන් පිළිබඳව ගැටලුව අපිට දිස්ත්‍රික්කවල සහයෝගය ලැබුණා ඒ වගේ වෙලෛයිපාඩු පාර හදන්න කළ උද්ඝෝෂණය ද ඉඩම්වල නැවත පදිංචි කිරීම් ද අපි මේ දක්වා කළ වැඩ අතර ප්‍රමුඛ වැඩ වෙලා තියෙනවා..............." සදීෂ්වරම් කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක