Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"යාපනයේ ජනතාවගේ ඉඩම් ඇතුළු සියලු අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් අපි අවතැන්වූවන් නැවත නගා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන අතර මෑත කාලීනව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි මුහුදු කූඩැල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් වු ගැටලුව ඔවුන් සමඟ ඒකාබද්ධ වී උද්ඝෝෂණයක නියැලුණා ධීවර ඉඩම් හා තරුණ ජනතාව සමඟ අපි කටයුතු කරන අතර ආණ්ඩුකාරතුමාගේ නිල කාර්යාලය ඉදිරිපිට අපි උද්ඝෝෂණය කළත් එතුමා අපිට පිළිතුරු ලබා දීමට අපොහොසත් වී තිබෙනවා" ඉන්බනායගම් යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක