Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළුපන්න ධීවර වර්ෂය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 13 වන සිකුරාදා දින, ගාල්ල දකුණේ ධීවර සංවිධානය

 
ගාල්ල දකුණේ ධීවර සංවිධානය විසින් සුළුපන්න ධීවර වර්ෂය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 13 වන සිකුරාදා දින ධීවරයින් ධීවර කාන්තාවන් 35 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම සංවිධානයේදී පැවැත්විණ. මෙහිදි නීල ආර්ථික සම්බන්ධයෙන් ධීවර ප්රජාව හා පැමිණ සිටින්නන් දැනුවත් කළ සුළුපන්න ධීවර වර්ෂයේ කාලීන වැදගත්කම හා සුළුපන්න ධීවරයාට එම වර්ෂය කෙසේ බලපානු ලබන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදි දැනුවත් කරන ලදී. මෙම අවස්ථාවට ගාල්ල දකුණේ ධීවර සංවිධානයේ සම්බන්ධිකාරක දුලිප් රංගජි මහතා සජිවක චන්න ද සිල්වා සජිවක නදීකා ජයමාලි යන මහත්ම මහත්මීන් මෙහෙයවීම් කරන ලදී.