Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Kilakku Suryayan monthly women's meeting of Ampara District Fisheries Solidarity Movement was held on Tuesday 08 May 2023, අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලක්කු සූර්යයන් මාසික කාන්තා රැස්වීම 2023 මැයි මස 08 වන අඟහරුවාදා දින

Kilakku Suryayan monthly women's meeting of Ampara District Fisheries Solidarity Movement was held on Tuesday 08 May 2023 with the participation of 23 women members. He was informed about the activities of the National Fisheries Solidarity Movement this year and explained under the Mission Inclusion project and about the method of finding solutions for transitional justice, international labor charter, organic gardening, reducing the use of plastic, self-employment and food production, rural problems. Attention was drawn here. For this occasion, coordinator Mr. Isaidin, youth activist Mr. Hakeem and Mr.Kannan gave instructions.

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලක්කු සූර්යයන් මාසික කාන්තා රැස්වීම 2023 මැයි මස 08 වන අඟහරුවාදා දින කාන්තා සාමාජිකාවන් 23 සහභාගිත්වයෙන් පැවැත්වූහ. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මේ වසරේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුවත් කළ අතර Mission Inclusion ව්‍යාපෘතිය යටතේ පැහැදිලි කළ අතර සංක්‍රාන්තික යුක්තිය, ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තිය, කාබනික ගෙවතු වගාව, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ද ස්වයං රැකියා හා ආහාර නිෂ්පාදනය, ග්‍රාමීය ප්‍රශ්න සඳහා විසඳුම් සොයා ගත හැකි ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සම්බන්ධිකාරක ඉසයිදීන් මහතා ද තරුණ ක්‍රියාකාරි හකීම් මහතා ද සජිවක කන්නන් මහතා ද මඟපෙන්වීම් ලබා දෙන ලදී.