Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Shramadana campaign organized by Ampara District Fisheries Solidarity Movement at Kavadapitti Sri Paramettu Kannagi on 20th May 2023, අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කවඩාපිට්ටි ශ්‍රී පරමේට්ටු කන්නගි සංවිධානය කළ ශ්‍රමදාන ව්‍යාපාරය 2023 මැයි මස 20 වන දින

Shramadana campaign organized by Ampara District Fisheries Solidarity Movement at Kavadapitti Sri Paramettu Kannagi On 20th May 2023, 70 youths from Kannagi village, Kavadapitti participated in this event. Later, there were discussions about religious worship every month, development of peace and harmony in the village, planting saplings in religious places in conjunction with the World Environment Day and promoting the general knowledge of the district youth as well as giving prizes.

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කවඩාපිට්ටි ශ්‍රී පරමේට්ටු කන්නගි සංවිධානය කළ ශ්‍රමදාන ව්‍යාපාරය 2023 මැයි මස 20 වන දින මෙම අවස්ථාවට කවඩාපිට්ටි, කන්නගි ග්‍රාමයේ තරුණ තරුණියන් 70 දෙනෙකු සහභාගි වූහ. පසුව මෙහිදි සෑම මසකම ආගමික නමස්කාර පැවැත්වීම, ගමේ සමගිය සාමය වර්ධනය කිරීම, ලෝක පරිසර දිනයට සමගාමීව ආගමික ස්ථානවල පැළ  රෝපණය කිරීම සහ දිස්ත්‍රික් තරුණ තරුණියන්ගේ සාමාන්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීම මෙන්ම ත්‍යාග පිරිනැමීම ආදි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා විය.